⭕️ NASA astronauts Doug & Bob set to ride a SpaceX Crew Dragon back to Earth for the 1st time, Splashdown scheduled on Sunday, Aug. 2.
Doug හා Bob රැගත් SpaceX Crew Dragon ඉරිදා යලි පෘතුවියට පැමිණීමට නියමිතයි. Florida මුහුදු කලාපයේ මේ දිනවල පවතින Hurricane Isaias මධ්‍යයේ NASA හා SpaceX බලධාරීන් මේ මෙහෙයුම සිදු කිරීමේ අභියෝගයකට දැන් මුහුණ දී සිටී!
⭕️ Credit – NASA
Ada Sinhala explanation eka naththe ai?
සුභ පැතුම් ❤️❤️❤️❤️✝️✝️
First comment